">

පෙම්වතිය ඔබ මල් රැගෙනමා එනතුරු රැඳෙන්නඑහෙත් මම දොරක් නැති නිවෙස් හිමියෙක්මිකිසි විටෙක ඔබට තුළට එනු පිණිසඇරයුම් නොකරනඔබට පිට ව යන්නටබල නොකරන

Facebooktwitterredditpinterestlinkedintumblr

Related Quotes

popup close button