ගඟ දියම හැඩි කළෙමිනොපෙනෙන පිණිස රුවඑ සඳ ඔබ මතු වියපුර පසම දෙබෑ කර




(No Ratings Yet)මගේ හිත පිරිනිවිල යනවකෙත්වතු, උයන් දකිද්දීහොඳයි නරකයි දෙයක් නෑඅවබෝධයයි වටින්නේ




(No Ratings Yet)ඔහුගේ උදෑසන සුබ පැතුමමඟ හැරුණු සාගරයඋණ්ඩයකින් රිදුම් ලදසතෙකු සේරළ නඟා දඟලයි




(No Ratings Yet)මට දෙන්න ඔය තරු එළියතුරුපත් මත අතුරන්නනිම්නයක වැතිර සිටහමන සුළඟට කන් දෙන්න




(No Ratings Yet)මා සොවෙනි, උන්මාදයෙනිඔබ මා’සල නැති විටආලය කියන්නේ එයටදැයිමම නොදනිමි




(No Ratings Yet)වල්මත්ව ඇවිදින විටදැක ඇතිද කඳු හිසනිල ගැඹුරු දෑසකතා කර ඇද්ද ඔබ එයටරොමෑන්තික භාවයෙන් උද්ධමනයව




(No Ratings Yet)ගංගා ඉවුරුවලමුමුණන්නේය කහ පෑ කුසුම්අහසේ රෝස පැහැකතා කරනු ඇත ඔබට




(No Ratings Yet)Do Not Sell My Personal Information
Exercise your consumer rights by contacting us below Privacy Policy
Personalized advertisements
Turning this off will opt you out of personalized advertisements delivered from Google on this website.
