">

මෙතෙක් කාමරේ සැපට හිටපු මම ටිකෙන් ටික මිදුලට වුණා. මිදුල වුනත් මට සැපයි දැන් ගෙවන ජිවිතේ බැලුවම. මිදුලට දැම්මම මම දොර පහුරු ගාන්න පටන් ගත්තා. ලස්සන දොර සිරීලා අවලක්ෂණ වුණා. නෝනා හා මහත්මයා මා සමඟ තවත් අමනාප වුණා.

Facebooktwitterredditpinterestlinkedintumblr

Related Quotes

popup close button