">

මල්ලි මෙයා උරගයෙක්.””එත් මේ තටු… කුරුළු වර්ගයක් නෙවෙයිද?””තටු තිබුනට පිහාටු නෑ. ඒ කියන්නේ උරග වර්ගයක් වෙන්න ඕනේ. අනික බලන්න වල්ගය.””ඩයනොසර් වර්ගයක්.””නෑ, ඩයනොසරයන් වඳ වෙලා ගිහින්.”” එහෙනම් මකර පැටියෙක්? “”වෙන්න බෑනේ…

Facebooktwitterredditpinterestlinkedintumblr

Related Quotes

popup close button